Danushka Kumarathunga
Danushka Kumarathunga is known as a Sri Lankan Artist

Danushka Kumarathunga

The basics
Quick facts
Intro
Danushka Kumarathunga is known as a Sri Lankan Artist
Gender:
Male
Places:
Birth:
(Matale)
Religions:
Education:
Vijaya College, Matale
University of Kelaniya
University of Sri Jayewardenepura
Biography menu
Menu

Jump to

Introduction මූලාශ්‍ර
The details
Biography

Introduction

ධනුෂ්ක කුමාරතුංග (English: Danushka Kumarathunga) ශ්‍රී ලාංකික කලාකරුවෙකි. ඔහු විසින් රචනා කරන ලද ගීත අතර ජනප්‍රිය ගීත වූයේ චිත්‍රාල් සෝමපාල විසින් ගායනා කරන ලද මනූසතාගීතයයි. ධනුෂ්ක විසින් රචිත දයාන් විතාරණ විසින් ගායනා කරන ලද වරදක් නොකියම ගීතයද ශාස්ත්‍රීය ශානාරයේ ජනප්‍රිය ගීතයකි.

ඔහු විසින් පද රචනා කරන ලද තවත් බොහෝ ගීත රැසක් බොහෝ ගායක ගායිකාවන් විසින් ගායනා කර ඇත. එම ගීත අතර හිතා ගාව, හිතේ පරනා , මල් තුහිනයේ, තටු තිබුනට, මේ සිත පවනේ සහ විජය සැරදේ යන ගීත ඇතුලත් වේ.

ගීත රචකයෙකු ලෙස ඔහු මෙන්ම ඔහු නිර්මාණාත්මක නිර්මාණකරුවකු, දක්ෂ ඡායාරූප ශිල්පියෙකු, වැඩසටහන් නිවේදකයෙකු සහ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන කිහිපයකට සම්බන්ධ වූ මාධ්‍යවේදියෙකි. වෙළඳ දැන්වීම් ආයතන කිහිපයකට ඔහු විසින් කරන ලද නිර්මාණාත්මක දායකත්වය හේතුවෙන් ඔහු ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය නිර්මාණ ශිල්පියෙකු ද වේ. ඒ වගේම (Viber :වයිබර්) සමාජ ජාලා ආයතනය විසින් 2016 වසරේ සිදුකල නිර්මාණ තරගවලින්යෙන් ජයග්‍රහණය කරන්නට ධනුෂ්ක සමත් විය

මූලාශ්‍ර